Severity: Warning
Message: fopen(/opt/alt/php81/var/lib/php/session/ci_sessionqpu320ss56p9p2adckh0edv28tti8q41): Failed to open stream: Disk quota exceeded
Filename: drivers/Session_files_driver.php
Line Number: 177
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
Severity: Warning
Message: session_start(): Failed to read session data: user (path: /opt/alt/php81/var/lib/php/session)
Filename: Session/Session.php
Line Number: 137
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
2006 පෙබරවාරි පළමුවැනිදා ඊශ්‍රායලයේ අමෝනා (Amona) ප්‍රදේශයේදී ලබාගත් මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ යුදෙව් ජාතික කාන්තාවක් ඊශ්‍රායල හමුදාවන් සමග පොරබදන ආකාරයයි. අමෝනා හි වෙසෙන සියලු දෙනා නීතිවිරෝධී පදිංචිකරුවන් ලෙස සලකු ඊශ්‍රායල රජය, ඔවුන් බලෙන් හෝ ඉවත් කිරීම සඳහා සන්නද්ධ පොලිස් නිලධාරීන් 10,000 ක් පමණ යොදවන ලදී. මෙම ඡායාරූපය 'බාධකය ආරක්ෂා කිරීම' (Defending the Barricade) ලෙසද හඳුන්වයි.
නිවාස විනාශ කිරීම සඳහා ලබාදී තිබූ මහාධිකරණ නියෝගයක් සමග පැමිණි පොලිසිය සහ එහි පදිංචිව සිටි ජනතාව අතර ඇතිවූ ගැටුමෙන් 200 ක් පමණ දෙනා තුවාල ලැබුවෝය. ඉන් 80 ක් පමණම පොලිස් නිලධාරීන් විය. මෙම ඡායාරූපය ලබාගැනීමෙන් පසු ඡායාරූපයේ සිටින කාන්තාව පරාජය කරමින් පොලිසිය ගමන් ගත්තෝය. අනවසර යැයි සලකු පදිංචි කරුවන්ගේ නිවාස ඉවත් කරනු ලැබූහ.
2007 වසරේ පුලිට්සර් සම්මානය දිනා ගනු ලැබූ මෙම ඡායාරුපය ගනු ලැබුවේ ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) මාධ්‍ය ආයතනය සමග කටයුතු කළ ඊශ්‍රායල ජාතික වාර්තා ඡායාරූප ශිල්පී ඔඩෙඩ් බැලිල්ටි (Oded Balilty) විසිනි. මෙතෙක් පුලිට්සර් සම්මානය ලබා ඇති එකම ඊශ්‍රායල ජාතිකයාද ඔහුයි. ඔහු විසින් ඡායාරූපකරණය සඳහා පිරිනමන සම්මාන රැසක් දිනා ඇත.