ඡායාරූප ශිල්පය ගැන පොත පත ඔබේ නිවසටම ගෙනත් දෙන්න අපි සුදානම්


ඡායාරූප ශිල්පය ගැන පොත පත ඔබේ නිවසටම ගෙනත් දෙන්න අපි සුදානම් - Read Photos

10 January 2019

ඡායාරූප ශිල්පය ගැන පොත පත ඔබේ නිවසටම ගෙනත් දෙන්න අපි සුදානම්

ඡායාරූප ශිල්පය ඉතා සංකීර්ණ විෂයක් . ඒ සදහා ලියවුනු පොත් පත් අති විශාලයි . බොහොමයක් පොත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියුවුනු පොත් . ඒ උනත් ලංකාවේදී හොයාගන්න නැහැ .

බොහොමයක් දෙනා පොත් ගෙන්වන්නේ නැත්තේ ඒවැනි පොත් සදහා ඉල්ලුම අඩු නිසාත් , මිල ටිකක් අධික වීමත් නිසා . Shipping ගාස්තු පොතේ මිලෙන් බාගයක් විතර වෙන නිසා. එම පොත් ගෙන්වාගැනීමත් ටිකක් අපහසු කටයුත්තක්.

ඒ නිසාම අපි ඔබට අවශ්‍ය ඕනෑම පොතක් ගෙදරටම ගෙනැවිත් දෙන්නම් . අපි අඩු මිලට ගෙනත්  දෙනවා . 

ඔබ පොත් ඇනවුම ලබාදීල දවස් 10 -15 ක් ඇතුලත පොත් ඔබේ අතට ලබාදෙන්න පුළුවන් . 

මිල තීරණය වන්නේ පොත් අනුව . පොතේ මිල  US $ වලින් අය කරනවා .( පොතේ සදහන් මිල පමණි ) Shipping  ගාත්තු ඔබේ පොතේ මිලට එකතු වෙනවා .

වැඩි විස්තර සදහා පහත FB පිටුවට පිවිසෙන්න.

BOOK - BOOK