වෙනිසියුලානු අර්බුදය


වෙනිසියුලානු අර්බුදය - Read Photos

5 February 2019

වෙනිසියුලානු ජනපති නිකොලාස් මදුරෝ ට එරෙහිව 2017 දී පැවැත්වූ විරෝධතාවක් අතරතුරදී පොලිසිය සමග මෙම ගැටුම ඇති විය.
AFP වෙනුවෙන් Ronaldo Schemidit විසින් මෙම ඡායාරුපය ලබාගන්නා ලදී. 
කලින් ජනාධිපතිවරණයක් පවත්වන ලෙස බල කරමින් එරට විරුද්ධ පක්ෂය විසින් ප්‍රමුඛතාවය ගෙන පැවැත්වූ විරෝධතාවට අතරතුරදී, යතුරු පැදියක ඉන්ධන ටැංකිය පුපුරා යාමෙන් බල්සා ගේ සිරුරට ගිනි අවිලුනේය. 
මෙම සිද්ධියෙන් හේතුවෙන් හේතුවෙන් ඔහු බරපතල තුවාල ලැබූ නමුත් ඔහුගේ ජීවිතයට හානියක් නොවුනි.