Severity: Warning
Message: fopen(/opt/alt/php81/var/lib/php/session/ci_sessions19jv10utnm8l5f4m4dnsh7n9v6gkmh7): Failed to open stream: Disk quota exceeded
Filename: drivers/Session_files_driver.php
Line Number: 177
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
Severity: Warning
Message: session_start(): Failed to read session data: user (path: /opt/alt/php81/var/lib/php/session)
Filename: Session/Session.php
Line Number: 137
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
ප‍්‍රවීන ජායාරූප ශිල්පියෙකු, සිනමා තිර රචකයෙකු, සහාය අධ්‍යක්‍ෂවරයෙකු, සිනමා මාධ්‍යවේදියෙකු ද වූ රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වි ඇත.
කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ඡායාරුප සමාජයේ සාමාජිකයෙක්ව සිටි සමයේදී ප්‍රථම වරට කැමරාව අතට ගත් බර්ටි ගුණසේකර මහතා පසුව එම සංගමයේ සභාපති බවටද පත් විය.
1970 - 1979 සමයේදී රාජ්‍ය අංශයේද සේවය කල ඒ මහතා, පසුව එය අතහැර ඡායාරුප ශිල්පය වෘත්තියක් ලෙස තෝරා ගත්තේය.
ජාතික ඡායාරුප ශිල්පීන්ගේ සංගමයේ සභාපති ලෙසද ඔහු කලක් කටයුතු කළේය.
ලාංකීය ජායාරූපකරණයේ ස්වර්ණමය සලකුණක් වූ ඔහු මෙරට සිනමාවේ ස්වර්ණමය යුගයේ සිටි සිනමා දැවැන්තයන් සමග කටයුතු කළ " හන්තානේ කතාව" චිත‍්‍රපටයේ සම තිරකතා රචකයාද වේ.
විජය කුමාරතුංගයන්ගේ අති සමීපයෙකු වූ බර්ටි මහතා ඔහුගේ ජායාරූප ශිල්පියාද විය.
මෑත කාලයේ ජායාරූප උපදේශකයෙකු ලෙස අලුත් පරම්පරාවට සිය දැණුම සහ අවබෝධය බෙදාහදාගත් ගුරුවරයෙකු ලෙසද ඔහු ප්‍රචලිතය.
දේහය, අංක 59/3B, ශ්‍රී සරණංකර මාවත, පාමංකඩ, යන ලිපිනයේ පෙබරවාරි 7 බ්‍රහස්පතින්දා හවස 6 සිට තැන්පත් කිරීමට නියමිතය.