අන්තර්ජාතික හෙද දිනය (මැයි 12) දා රෝමය


අන්තර්ජාතික හෙද දිනය (මැයි 12) දා රෝමය - Read Photos

17 May 2020

කොවිඩ් වසංගතයෙන් බැට කෑ ඉතාලිය, සිය කලාකාමී ප්‍රභාව කිසි විටෙක අතහැර ගත්තේ නැත. මේ, මැයි 12 දාට යෙදී තිබූ අන්තර්ජාතික හෙද දිනය වෙනුවෙන් වයලීන වාද්‍ය ශිල්පිනී ෆියාමා ෆ්ලැවියා විසින් තෝර් වර්ගෙටා රෝහලේ කාංසාව මුසු වා තලය, මියුරු වයලින් වාදනයකින් පුරවා දැමූ ආකාරයයි. Image copyright - TIZIANA FABI / AFP