විදුලි සෝපානය එන තෙක්


විදුලි සෝපානය එන තෙක් - Read Photos

17 May 2020

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළ  විදුලි සෝපාව එනතෙක් බලා සිටින, සමාජ දුරස්ථකරණ රීති පිළිපදින ශ්‍රී ලාංකිකයෝ. මෙය රොයිටර්ස් පුවත් සේවයේ ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පී දිනුක ලියනවත්ත විසින් ගනු ලැබූ ඡායාරූපයකි.Image copyright - DINUKA LIYANAWATTE / REUTERS