බැසිලිකාව විෂබීජ හරණය කරයි


බැසිලිකාව විෂබීජ හරණය කරයි - Read Photos

17 May 2020

මේ, රෝමයේ බැසිලිකා ඩි සැන්ට මරියා, කොරෝනා වෛරසයෙන් තොර කිරීම සඳහා විෂබීජ හරණයට ලක් කළ ආකාරයයි. ඉතාලියේ දෙව්මැදුරු මැයි 18 වැනිදා පටන් නැවත විවෘත ය. නමුත් බැතිමතුන් සඳහා දැඩි නියාමනයන් පනවා තිබේ. Image copyright - REMO CASILLI / REUTERS