පිලිපීනයට දෙදරන දඟර සුළං


පිලිපීනයට දෙදරන දඟර සුළං - Read Photos

17 May 2020

මැයි 14 වැනිදා පිලිපීනයට වොන්ග්ෆොන්ග් ටයිෆූනය හමා ආවේය. මේ, සුළි සුළඟට ගොදුරු වූ නැගෙනහිර සමාර් පළාතයි. කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මිනිසුන් දස දහස් ගණනක් මේ ස්වභාවික විපත හේතුවෙන් හදිසියේම ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට සිදු විය. Image copyright - ALREN BERONIO / AFP