වසංගතය අස්සේ පිපුණු - මිහිමත ලොකුම මල


වසංගතය අස්සේ පිපුණු - මිහිමත ලොකුම මල - Read Photos

17 May 2020

මේ අතරේ, මිහිමත ලොකුම මල, බෙල්ජියමේ මෙයිස් හි උද්‍යානයක පිපී තිබුණේ මෙසේ ය. ටයිටන් ආරුම් (titan arum)  වර්ගයේ මේ පුෂ්පය, එහි දැවැන්ත දුර්ගන්ධය නිසා ද ප්‍රකට ය. කිඩාරම් මල් කිහිපයක දුර්ගන්ධය මෙමගින් නිකුත් වන බව කියැවේ. මීටර 3 ක් පමණ උසට මේ මල වැඩේ. මෙසේ පිපෙන්නට නම් මේ මල, වසර ගණනාවක් තිස්සේ පූදිය යුතුය. Image copyright - LAURIA DIEFFEMBACQ / BELGA / AFP