Severity: Warning
Message: fopen(/opt/alt/php81/var/lib/php/session/ci_sessionluo5ldo7rcc478sgbf12kh9fn171f1go): Failed to open stream: Disk quota exceeded
Filename: drivers/Session_files_driver.php
Line Number: 177
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
Severity: Warning
Message: session_start(): Failed to read session data: user (path: /opt/alt/php81/var/lib/php/session)
Filename: Session/Session.php
Line Number: 137
Backtrace:
File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct
File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once
© Arif Ali/AFP/Getty Images
පාකිස්ථානයේ විරුද්ධ පක්ෂ නායක ෂෙභාස් ෂරීෆ් (Mian Muhammad Shehbaz Sharif) දෙසැම්බර් 6 වැනිදා ලාහෝරයේ අධිකරණය වෙත දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගෙන ආ අන්දම. අධිකරණය ෂෙභාස් ෂරීෆ් ව දූෂණ චෝදනා මත සිරගත කළේය.
© Amit Dave/Reuters
ශ්‍රේෂ්ඨ අම්බෙත්කාර්ගේ 62 වැනි අවමංගල්‍ය සංවත්සරය දෙසැම්බර් 6 වැනිදාට යෙදී තිබිණි. ඉන්දියාවේ කුල ක්‍රමයට එරෙහිව සටන් කළ බී.ආර්. අම්බෙත්කාර්, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන සම්පාදකයාද වෙයි. අම්බෙත්කාර් ගුණ සමරමින් ඉන්දියානුවන් ඔහුගේ රුව ප්‍රතිනිර්මාණය කරමින් පහන් දැල්වූ අයුරු.
© Fred Dufour/Pool/Reuters
චීන විදේශ අමාත්‍ය වැන්ග් යි, උතුරු කොරියානු විදේශ ඇමති රි යොන්ග් හෝ මහතාව චීනයේ බෙයිජිං නුවර රජයේ තානායමකදී දෙසැම්බර් 7 වැනිදා මුණ ගැසුණේය. මේ හමුවේ ප්‍රතිඵල කවරේදැයි අපට ඉදිරියේදී දැනගත හැකි වනු ඇත.
© Aamir Qureshi/AFP/Getty Images
පාකිස්ථාන සුපිරි පිතිකුරු අසාද් ෂෆීක් නවසීලන්තයට එරෙහිව අබුඩාබි හි ෂෙයික් සයෙද් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මනා දස්කම් දැක්වීය. මේ, දෙසැම්බර් 5 වැනිදා ඔහු විසින් ශතකයක් වාර්තා කළ ඉනිමේ මොහොතක් කාච ඇසට හසු වී තිබූ අන්දමයි.
© Kazuhiro Nogi/AFP/Getty Images
දෙසැම්බර් 6 වැනිදා පැවති ජපානයේ නව අවුරුදු උත්සවයකදී ළදරු පාසල් සිසුන් පිරිසක් විසින් සම්ප්‍රදායික ලී මිටි යොදාගෙන ස්ටීම් රයිස්, මොෂි රයිස් බවට පත්කරන අන්දම. නව අවුරුද්ද සැමරීමේදී මෙම mochi-tsuki උත්සවය පැවැත්වීම ජපනුන්ගේ සිරිතකි.
© Waseem Andrabi/Hindustan Times via Getty Images
‘‘කරුණාවේ තාප්පය‘‘ (“The Wall of Kindness”) මත ඇඳුම් එල්ලෙයි. මේ, දෙසැම්බර් 5 වැනිදා ඉන්දියාවේ ශ්‍රී නගර් හිදී “The Wall of Kindness” නමින් පුණ්‍ය කටයුත්තක නිරත වන සංවිධානයක අපූරු ප්‍රවේශයකි. ඇඳුම් නොමැති ඕනෑම කෙනෙකුට මෙතැනට පැමිණ කැමති ඇඳුමක් තෝරාගෙන නොමිලේ ගෙන යා හැක. ඇඳුම් පරිත්‍යාග කිරීමට කැමති ඕනෑම කෙනෙකුට මේ තාප්පයේ ඇඳුම් තබා යා හැක. ඉරානයෙන් හඳුන්වා දුන් “The Wall of Kindness” සංකල්පය මේ වන විට ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු රටවල් කිහිපයකට ව්‍යාප්ත වී තිබේ.