Features

34වන ප්‍රායෝගික අභ්‍යාස සහිත  එක් දින වැඩමුළුව - Read Photos
34වන ප්‍රායෝගික අභ්‍යාස සහිත එක් දින වැඩමුළුව

අපගේ 34වන ප්‍රායෝගික අභ්‍යාස සහිත එක් දින වැඩමුළුව පවත්වන්නෙමු. එදින උදේ වරුවේ දී පවතින හිරු එළිය සහ අවම ෆ්ලෑෂ් භාවිතයෙන් ඡායාරූප ගැනීම සහ අවම වියදමකින් අවශ්‍ය උපකරණ සාදා ගැනීම ද එදින ඔබට අත්විඳින්නට පුලුවන.

[Read More]
ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය - 2019 - Read Photos
ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය - 2019

ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය - 2019 තරගාවලිය  සදහා අයදුම්පත් සමගින් නිර්මාණ භාර ගැනීම දැන් අරඹා ඇත.

[Read More]
දෙව්නි ඒකනායකගේ කුළුඳුල් ඡායාරූප ප‍්‍රදර්ශනය සමග තිලකසිරි ඒකනායකගේ තිලකසිත දෙක නිකුත් වේ - Read Photos
දෙව්නි ඒකනායකගේ කුළුඳුල් ඡායාරූප ප‍්‍රදර්ශනය සමග තිලකසිරි ඒකනායකගේ තිලකසිත දෙක නිකුත් වේ

ජාතික ඡායාරූප කලා සංගමයේ සාමාජිකාවක් වන දෙව්නි ඒකනායකගේ කුළුඳුල් ඡායාරූප ප‍්‍රදර්ශනය පෙබරවාරි මස 15 හා 16 දෙදින කොළඹ මහජන පුස්තකාල දේශන ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

[Read More]
ඡායාරුප ශිල්පී බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වේ - Read Photos
ඡායාරුප ශිල්පී බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වේ

ප‍්‍රවීන ජායාරූප ශිල්පියෙකු, සිනමා තිර රචකයෙකු, සහාය අධ්‍යක්‍ෂවරයෙකු, සිනමා මාධ්‍යවේදියෙකු ද වූ රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ  සභාපති බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වි ඇත.

[Read More]
ඡායාරූප ශිල්පය ගැන පොත පත ඔබේ නිවසටම ගෙනත් දෙන්න අපි සුදානම් - Read Photos
ඡායාරූප ශිල්පය ගැන පොත පත ඔබේ නිවසටම ගෙනත් දෙන්න අපි සුදානම්

ඡායාරූප ශිල්පය ඉතා සංකීර්ණ විෂයක් . ඒ සදහා ලියවුනු පොත් පත් අති විශාලයි . බොහොමයක් පොත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියුවුනු පොත් . ඒ උනත් ලංකාවේදී හොයාගන්න නැහැ .

[Read More]
ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයට නව නිලධාරී මණ්ඩලයක් - Read Photos
ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයට නව නිලධාරී මණ්ඩලයක්

ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ  වාර්ෂික මහ සභාව සහ නිලවරණය පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

[Read More]