A PHP Error was encountered

Severity: Warning

Message: mysqli::real_connect(): Headers and client library minor version mismatch. Headers:50651 Library:50562

Filename: mysqli/mysqli_driver.php

Line Number: 211

Backtrace:

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/models/Product_model.php
Line: 9
Function: database

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct

File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once

ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය - 2019 - News, Wildlife, People and Culture Stock Photos | Read Photos

ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය - 2019


ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය - 2019 - Read Photos

16 May 2019

ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන "ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය - 2019" තරගාවලිය  සදහා අයදුම්පත් සමගින් නිර්මාණ භාර ගැනීම දැන් අරඹා ඇත.
ජනමාධ්‍ය ඡායාරූප මගින් සාමාජීය, ආර්ථික, අධ්‍යාපනික, සංස්කෘතික සහ දේශපාලන වශයෙන් ජනතාව දැනුවත් කිරීම 
පදනම් කරගනිමින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ තේමාව වන්නේ ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත ඡායාරූප යන්නය. මෙම තරගාවලිය සදහා නිර්මාණ භාරගැනීම 2019 මැයි 31 වැනිදා දක්වා සිදුකරේ.
ඉහත සංගමයේ සාමාජිකත්වය දරණ පිරිස සහ සාමාජික නොවන වශයෙන් වර්ගීකරණ දෙකකින් තරග පැවැත්වේ.

හොදම නිර්මාණ ඇතුලත් "ජනමාධ්‍ය  ඡායාරූප දැක්ම - 2019" ජුලි 27, 28, දෙදින පුරා කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ. ඡායාරූප තරගාවලිය පිළිබද වැඩි විස්තර ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ  https://www.facebook.com/Photojournalists-Association-of-Sri-Lanka-1895411430523614/ පිටුවෙන් ලබා ගත හැක.