මෙහි සඳහන් වන ආකාරයට අනවශ්‍ය දරුවන්, නොඑසේ නම් කැත දරුවන් කසළ ගොඩට විසි කරනවා සේ ප්‍රධාන නගරවල ඉතිහාසයේ එක් කලෙක ප්‍රසිද්ධ ස්ථානවල දමා යා හැකිව තිබුණා.
වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වන මංගලනාත් උඩුකල ගේ දෙවන ඒක පුද්ගල ඡායාරුප ප්‍රදර්ශනය
[Read More]අපගේ 34වන ප්‍රායෝගික අභ්‍යාස සහිත එක් දින වැඩමුළුව පවත්වන්නෙමු. එදින උදේ වරුවේ දී පවතින හිරු එළිය සහ අවම ෆ්ලෑෂ් භාවිතයෙන් ඡායාරූප ගැනීම සහ අවම වියදමකින් අවශ්‍ය උපකරණ සාදා ගැනීම ද එදින ඔබට අත්විඳින්නට පුලුවන.
[Read More]ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනය - 2019 තරගාවලිය සදහා අයදුම්පත් සමගින් නිර්මාණ භාර ගැනීම දැන් අරඹා ඇත.
[Read More]ජාතික ඡායාරූප කලා සංගමයේ සාමාජිකාවක් වන දෙව්නි ඒකනායකගේ කුළුඳුල් ඡායාරූප ප්‍රදර්ශනය පෙබරවාරි මස 15 හා 16 දෙදින කොළඹ මහජන පුස්තකාල දේශන ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
[Read More]ප්‍රවීන ජායාරූප ශිල්පියෙකු, සිනමා තිර රචකයෙකු, සහාය අධ්‍යක්ෂවරයෙකු, සිනමා මාධ්‍යවේදියෙකු ද වූ රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වි ඇත.
[Read More]ඡායාරූප ශිල්පය ඉතා සංකීර්ණ විෂයක් . ඒ සදහා ලියවුනු පොත් පත් අති විශාලයි . බොහොමයක් පොත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියුවුනු පොත් . ඒ උනත් ලංකාවේදී හොයාගන්න නැහැ .
[Read More]ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වින.
[Read More]