A PHP Error was encountered

Severity: Warning

Message: mysqli::real_connect(): Headers and client library minor version mismatch. Headers:50651 Library:50562

Filename: mysqli/mysqli_driver.php

Line Number: 211

Backtrace:

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/models/Product_model.php
Line: 9
Function: database

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct

File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once

- විවේකී මිනිස්සු - මංගලනාත් උඩුකල ගේ දෙවන ඒක පුද්ගල ඡායාරුප ප්‍රදර්ශනය - News, Wildlife, People and Culture Stock Photos | Read Photos

- විවේකී මිනිස්සු - මංගලනාත් උඩුකල ගේ දෙවන ඒක පුද්ගල ඡායාරුප ප්‍රදර්ශනය


- විවේකී මිනිස්සු - මංගලනාත් උඩුකල ගේ දෙවන ඒක පුද්ගල ඡායාරුප ප්‍රදර්ශනය - Read Photos

21 November 2019

වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වන මංගලනාත් උඩුකල ගේ දෙවන ඒක පුද්ගල ඡායාරුප ප්‍රදර්ශනය ‘විවේකී මිනිස්සු’ මෙම මස 22,23,24,25, දිනයන් හිදී කොළඹ නයනල් වෙන්ඩ් හි ‘හැරල්ඩ් පීරිස්’ කළාගාරයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ජාතික ඡායාරුප කළා සංගමයෙන් ඡායාරුප ශිල්පයට අත් පොත් තැබූ ඔහුගේ පළමු ඒකපුද්ගල ඡායාරුප ප්‍රදර්ශනය 1995 වසරේ ඡායාරූප 50 ක් සහිතව කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ම ‘නිමේශ’ නමින් පැවැත්විණි. දැනට වසර දෙකක සිට එක්සත් රාජධානියේ ජිවත් වන ඔහු මෙම ප්‍රදර්ශනයට තේමා කරගන්නේ ලන්ඩන් වීදිවල කාර්යබහුල මිනිසුන්ගේ ජිවිත වළ විවේකි මොහොතවල්ය. ඡායාරුප හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට ඇතුලත් වේ. ‘විවේකී මිනිස්සු’ ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා ප්‍රදර්ශනය වේ.