Features

වංශවත් Mamiya RB 67 කැමරාව - Read Photos
වංශවත් Mamiya RB 67 කැමරාව

90 දශකයේ අපට මමියා කැමරාවක් යනු ඉහළ ම සිහිනයක් විය. ඉතා සීමිත මමියා කැමරා භාවිතා කලේ එකල ප්‍රචාරණ සහ වාණිජ ඡායාරූපකරණයේ නියැලුණු අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසක් පමණක් විය

[Read More]
කැමරා කාචය පිරිසිදු කිරීම. Lens Cleaning. - Read Photos
කැමරා කාචය පිරිසිදු කිරීම. Lens Cleaning.

කැමරාවක කාචය යනු එහි ඇති වටිනා ම දෙයයි. කාචය අපේ ඇස වැනි ය. තමන්ගේ කැමරාවේ කාචය මත කුණු හෝ දුහුවිලි හෝ ඇඟිලි සළකුණු හෝ දිලීර බැඳී ඇත්තෙක් කිසිසේත් ම ඡායාරූප ක්ෂේත්‍රයට වැද්ද නොගත යුතු තරමේ පහත් එකෙකි.

[Read More]
2018 වස‍රේ ලෝකයේ හොඳම සංචාරක ඡායාරූප  - Read Photos
2018 වස‍රේ ලෝකයේ හොඳම සංචාරක ඡායාරූප

2018 වසරේ හොඳම සංචාරක ඡායාරූප (Best travel photography of the year) තෝරාගැනීම සඳහා පැවැත්වෙන TPOTY හෙවත් Travel Photographer of the Year awards හි ජයග්‍රාහකයන් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

[Read More]
ගිනි ජාලා සහ අවුල් ජාලා ගැන – ධවල මන්දිරයේ කතා කරන පින්තූර - Read Photos
ගිනි ජාලා සහ අවුල් ජාලා ගැන – ධවල මන්දිරයේ කතා කරන පින්තූර

ශ්‍රී ලංකාවේ තරමටම නොවුණත් ඇමරිකාවේත් තිබෙන්නේ බෙදුණු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ඇතුළත අවුල් ජාලා සහ ගිනි ජාලා බොහොමයි

[Read More]
19 වන සියවසේ සරාගී විලාසිනියෝ - Read Photos
19 වන සියවසේ සරාගී විලාසිනියෝ

එදා සමාජය ඔවුන් හැඳින්වූයේ ‘ලිංගික ශ්‍රමිකයන්‘ කියා නොව, ඊට වඩා බෙහෙවින් අපහාසාත්මක යෙදුම් භාවිතා කරමිනි.

[Read More]
ලෝකයේ බාගයක් සීතලෙන් ගල් වෙලා! - Read Photos
ලෝකයේ බාගයක් සීතලෙන් ගල් වෙලා!

මේ වනවිට ලෝකයෙන් භාගයකට ශීත සෘතුව. දක්ෂිණාර්ධගෝලයේ රටවල් තවමත් දැඩි හිරු රැසින් පිච්චෙද්දි, උත්තරාර්ධගෝලය සැලකිය යුතු අන්දමින් සීතලෙන් බැට කමින් තිබෙනවා.

[Read More]
සතියක මතක කාච ඇසින් 02 - Read Photos
සතියක මතක කාච ඇසින් 02

ගෙවී ගිය සතියේ මතකය, ලෝකයේ ප්‍රධාන පෙළේ පුවත් සේවාවන්ගේ ඡායාරූප ශිල්පීන්ගේ ඇසින්...

[Read More]
විල්පත්තුවේ ටැංගෝ නටන උරගයෝ සහ තවත් කතා - Read Photos
විල්පත්තුවේ ටැංගෝ නටන උරගයෝ සහ තවත් කතා

2018 වසරේ සත්ව ලෝකයේ හොඳම කොමඩි (හාස්‍යජනක) ඡායාරූපකරණය සඳහා වන අන්තර්ජාතික තරගය පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහකයන් මේ වන විට එළිදක්වා තිබේ.

[Read More]
සතියක මතක කාච ඇසින් - Read Photos
සතියක මතක කාච ඇසින්

ගෙවී ගිය සතියේ වැදගත් සිදුවීම්, ලෝ ප්‍රකට පුවත් සේවාවන් හි වෘත්තීය ඡායාරූප ශිල්පීන් විසින් කාච ඇසට හසුකරගෙන තිබූ අයුරු ඔබ වෙත ගෙන එන විශේෂාංගය

[Read More]
 Defending the Barricade - බාධකය ආරක්ෂා කිරීම - Read Photos
Defending the Barricade - බාධකය ආරක්ෂා කිරීම

2006 පෙබරවාරි පළමුවැනිදා ඊශ්‍රායලයේ අමෝනා (Amona) ප්‍රදේශයේදී ලබාගත් මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ යුදෙව් ජාතික කාන්තාවක් ඊශ්‍රායල හමුදාවන් සමග පොරබදන ආකාරයයි.

[Read More]