A PHP Error was encountered

Severity: Warning

Message: fopen(/opt/alt/php81/var/lib/php/session/ci_session9mlh3hntjj2r0e5vljlaafnld7okjn8g): Failed to open stream: Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 177

Backtrace:

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct

File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once

A PHP Error was encountered

Severity: Warning

Message: session_start(): Failed to read session data: user (path: /opt/alt/php81/var/lib/php/session)

Filename: Session/Session.php

Line Number: 137

Backtrace:

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct

File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once

2018 වස‍රේ ලෝකයේ හොඳම සංචාරක ඡායාරූප - News, Wildlife, People and Culture Stock Photos | Read Photos

2018 වස‍රේ ලෝකයේ හොඳම සංචාරක ඡායාරූප


2018 වස‍රේ ලෝකයේ හොඳම සංචාරක ඡායාරූප  - Read Photos

28 December 2018

#1 Travel – Special Mention

‘‘මේ සිටින්නේ වෘකයෙක්ද?“ බොහෝ අය මේ ඡායාරූපය දෙස බලමින් එසේ අසති. නමුත් ඡායාරූප ශිල්පිනී සිල්වියා මිෂෙල් මෙසේ කියයි. ‘‘ස්විට්සර්ලන්තයේ සුදු එ‍ඩේර පවුලකට අයත් කෙනෙකුට තමන් සුරතලයට ඇති කරන සුනඛයා විදිහට වෘක පෙනුමක් ඇති කෙනෙක් තෝරාගැනීමට සිතීම පුදුමයක් නොවෙයි.! TPOTY ජූරිය මේ සඳහා විශේෂ සඳහනක් කරමින් ත්‍යාග පිරිනැමීය.

#2 Faces, People, Cultures,

මුහුණු, මිනිසුන් හා සංස්කෘතිය යන අංගයෙන් මුල් තැන දිනුවේ මේ ඡායාරූපයයි. ඇලි බව උප සහරානු අප්‍රිකාවේ වැඩි වශයෙන් දැකගත හැකි ආවේණික තත්වයකි. මෙම සහලක්ෂණය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන තෙක් ඔවුන්ට යක්ෂ බලවේගවලට හසුවූ දරුවන් ලෙස නොයෙක් තාඩන පීඩනවලට මුහුණදීමට සිදු වේ.

 

#3 Beauty Of Light, Commended,

#4 Faces, People, Cultures – Winner, Best Single Image

ඉතියෝපියාවේ සූරි ගෝත්‍රික කාන්තාවන් අත පැළඳ සිටින සිය ගණනක් තඹ වළලුවලට මැදිව සිටින දරුවෙක්. මෙම ඡායාරූපය මුහුණු, මිනිසුන්, සංස්කෘති කාණ්ඩය යටතේ මුල් තැන දිනාගත්තේය.

#5 Natural World – Commended

#6 Travel Photographer Of The Year, Overall Winner

මෙය, මෙම තරගයේ සමස්ත ජයග්‍රාහකයාගේ ඡායාරූපයයි.

මියැන්මාරයේ බගන් තැනිතලාවේ පුංචි දැරියක්, පාසල් යන අතරමග බුදුන් වඳින්නට පැමිණ.. 

#7 Natural World,special Mention

පෙර වසරට වඩා වේගයෙන් අයිස් දියවී යන අතරවාරයේ ධ්‍රැව වලස් මාතාවක් සිය දරු දෙදෙනා සමග

#8 Faces, People, Cultures – Special Mention

# Vladimir Alekseev, Russian Federation 
කූඩාරමෙන් වැසුණු දරුවෝ

#9 Beauty Of Light,commended

# Zhenzheng Hu, China 
ආලෝකයේ සුන්දරත්වය

#10 Travel Portfolio, Winner

මේ එඩේර දරුවා ඡායාරූප ශිල්පියාට හමුවන විට සිටියේ ගෙවී වැරහැලි වූ පාවහන් අත දරාගෙන ය. ඡායාරූප ශිල්පියා ළඟ ඉඳිකටුවක් සහ ඩෙන්ටල් ෆ්ලොස් (දත් දීප්තිමත් කිරීමට ගන්නා රැහැන් වර්ගයක්) තිබිණි. දරුවා එයින් පාවහන් දෙක මසාගෙන එඩේර පට්ටිය වෙත නැවත ගියේය.