Features

Photo of the year - CNN - Read Photos
Photo of the year - CNN

Singer Billie Eilish arrives at the Grammy Awards in Los Angeles. She would go on to win four of the top awards: best new artist, album of the year, record of the year and song of the year. She also won the Grammy for best pop vocal album. Mike Blake/Reuters

[Read More]
A BACKLASH AGAINST SYSTEMIC RACISM - National Geographic - Read Photos
A BACKLASH AGAINST SYSTEMIC RACISM - National Geographic

Photograph by Kris Graves. The statue of Robert E. Lee is transformed into a Black Lives Matter monument with a projection of George Floyd’s portrait. “It’s time for the healing to start,” tweeted Levar Stoney, Richmond’s mayor

[Read More]
වසංගතය අස්සේ පිපුණු - මිහිමත ලොකුම මල - Read Photos
වසංගතය අස්සේ පිපුණු - මිහිමත ලොකුම මල

මේ අතරේ, මිහිමත ලොකුම මල, බෙල්ජියමේ මෙයිස් හි උද්‍යානයක පිපී තිබුණේ මෙසේ ය. ටයිටන් ආරුම් (titan arum)  වර්ගයේ මේ පුෂ්පය, එහි දැවැන්ත දුර්ගන්ධය නිසා ද ප්‍රකට ය. කිඩාරම් මල් කිහිපයක දුර්ගන්ධය මෙමගින් නිකුත් වන බව කියැවේ. මීටර 3 ක් පමණ උසට මේ මල වැඩේ. මෙසේ පිපෙන්නට නම් මේ මල, වසර ගණනාවක් තිස්සේ පූදිය යුතුය.

[Read More]
ඉන්දියාවේ ජංගම දුරකථන නිපැයුම් සමාගම් - Read Photos
ඉන්දියාවේ ජංගම දුරකථන නිපැයුම් සමාගම්

මේ, ඉන්දියාවේ නොයිදා හි ලොක්ඩවුන් සීමාවන් ලිහිල් කළ පසු ජංගම දුරකථන කර්මාන්ත ශාලාවක සේවකයන් ලහි ලහියේ වැඩ කරමින් සිටි ආකාරයයි.

[Read More]
පිලිපීනයට දෙදරන දඟර සුළං - Read Photos
පිලිපීනයට දෙදරන දඟර සුළං

මැයි 14 වැනිදා පිලිපීනයට වොන්ග්ෆොන්ග් ටයිෆූනය හමා ආවේය. මේ, සුළි සුළඟට ගොදුරු වූ නැගෙනහිර සමාර් පළාතයි. කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මිනිසුන් දස දහස් ගණනක් මේ ස්වභාවික විපත හේතුවෙන් හදිසියේම ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට සිදු විය.

[Read More]
බැසිලිකාව විෂබීජ හරණය කරයි - Read Photos
බැසිලිකාව විෂබීජ හරණය කරයි

මේ, රෝමයේ බැසිලිකා ඩි සැන්ට මරියා, කොරෝනා වෛරසයෙන් තොර කිරීම සඳහා විෂබීජ හරණයට ලක් කළ ආකාරයයි. ඉතාලියේ දෙව්මැදුරු මැයි 18 වැනිදා පටන් නැවත විවෘත ය. නමුත් බැතිමතුන් සඳහා දැඩි නියාමනයන් පනවා තිබේ.

[Read More]
මෝ ෆාරා මුවන් සමග දුවයි - Read Photos
මෝ ෆාරා මුවන් සමග දුවයි

ඔලිම්පික් සහ ලෝක දිගුදුර ධාවන ශූර මෝ ෆාරා ලන්ඩනයේ රිච්මන්ඩ් උද්‍යානයේ සිය පුහුණුවීම් කටයුතුවල යෙදී සිටියේ මෙසේ ය.

[Read More]
උමං දුම්රියේ මුහුණු වැසුම් - Read Photos
උමං දුම්රියේ මුහුණු වැසුම්

මේ, කොවිඩ් වසංගතය පැමිණීමෙන් අනතුරුව ලන්ඩන් නුවර උමං දුම්රියක සාමාන්‍ය දසුනයි. එක්සත් රාජධානි ආණ්ඩුව ලොක්ඩවුන් තත්වය අවසන් කිරීමෙන් පසුව ජන ජීවිතය සෙමෙන් නමුත් යථා තත්වයට පත් වෙමින් තිබේ. ලන්ඩන් ප්‍රවාහන අධිකාරිය පවසා තිබෙන්නේ මේ වසරේදී වසංගතය හේතුවෙන් පවුම් බිලියන 4 ක පාඩුවක් අපේක්ෂිත බව ය.

[Read More]
එක තැන රේස් පැදීම - Read Photos
එක තැන රේස් පැදීම

Formula 3 මෝටර් රථ ධාවන ශූරී සොෆියා ෆ්ලොෂ් සිය නිවසේ සිට සිමියුලේටරයක් භාවිතා කරමින් පුහුණු සැසිවල යෙදී සිටින අයුරු. ඇය ජීවත් වන්නේ ජර්මනියේ මියුනික් නුවර ය.

[Read More]
විදුලි සෝපානය එන තෙක් - Read Photos
විදුලි සෝපානය එන තෙක්

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළ  විදුලි සෝපාව එනතෙක් බලා සිටින, සමාජ දුරස්ථකරණ රීති පිළිපදින ශ්‍රී ලාංකිකයෝ. මෙය රොයිටර්ස් පුවත් සේවයේ ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පී දිනුක ලියනවත්ත විසින් ගනු ලැබූ ඡායාරූපයකි.

[Read More]
අන්තර්ජාතික හෙද දිනය (මැයි 12) දා රෝමය - Read Photos
අන්තර්ජාතික හෙද දිනය (මැයි 12) දා රෝමය

කොවිඩ් වසංගතයෙන් බැට කෑ ඉතාලිය, සිය කලාකාමී ප්‍රභාව කිසි විටෙක අතහැර ගත්තේ නැත. මේ, මැයි 12 දාට යෙදී තිබූ අන්තර්ජාතික හෙද දිනය වෙනුවෙන් වයලීන වාද්‍ය ශිල්පිනී ෆියාමා ෆ්ලැවියා විසින් තෝර් වර්ගෙටා රෝහලේ කාංසාව මුසු වා තලය, මියුරු වයලින් වාදනයකින් පුරවා දැමූ ආකාරයයි.

[Read More]
 තුවාල ලැබූ කුර්දි සටන් කරු - Read Photos
තුවාල ලැබූ කුර්දි සටන් කරු

සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය (එස්ඩීඑෆ්) ට අයත් 18 හැවිරිදි සටන්කරුවෙකු වන අහමඩ් ඉබ්‍රාහිම් පසුගිය වසරේ අයිවර් ප්‍රිකට්වි සින් ඡායාරූප ගත කරන ලදී.

[Read More]
 Nothing Personal  - Read Photos
Nothing Personal

පසුගිය පෙබරවාරියේ නිකිටා ටෙරියොෂින් මෙම ව්‍යාපාරිකයා ටැංකි නාශක අත්බෝම්බ යුගලක් අගුලු දමා ඡායාරූප ගත කළේය.

[Read More]
Awakening අවදි කරවීම - Read Photos
Awakening අවදි කරවීම

පසුගිය ජුනි මාසයේදී පෝලන්තයේ පොඩ්කෝවා ලෙස්නා හි සරණාගත මධ්‍යස්ථානයක ඇය ඡායාරූප ගත කර තිබේ.

[Read More]
 රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයකදී පොලීසිය සමඟ ගැටුම - Read Photos
රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයකදී පොලීසිය සමඟ ගැටුම

මෙම ඡායාරූපය එම උද්ඝෝෂණයකදී ෆාරුක් බැටිචේ විසින් ගත්තකි

[Read More]
ET 302 අනතුරෙන් වියෝවූවන් වෙනුවෙන් සුසුම් ලෑම  - Read Photos
ET 302 අනතුරෙන් වියෝවූවන් වෙනුවෙන් සුසුම් ලෑම

මෙම ඡායාරූපයෙහි, අනතුර සිදුවී දින කිහිපයකට පසු, අනතුරට ලක්වූ ස්ථානයට පැමිණි අනතුරට ලක්වූවකු වැළපෙන අයුරු මුලුගෙටා අයීන් විසින් ඡායාරූප ගත කරන ලදී.

[Read More]
Straight Voice - Read Photos
Straight Voice

මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ ඒඑෆ්පී ඡායාරූප ශිල්පී යසුයෝෂි චිබා විසිනි.

[Read More]
ඔබේ කැත දරුවන් මෙහි දමා යන්න - Read Photos
ඔබේ කැත දරුවන් මෙහි දමා යන්න

මෙහි සඳහන් වන ආකාරයට අනවශ්‍ය දරුවන්, නොඑසේ නම් කැත දරුවන් කසළ ගොඩට විසි කරනවා සේ ප්‍රධාන නගරවල ඉතිහාසයේ එක් කලෙක ප්‍රසිද්ධ ස්ථානවල දමා යා හැකිව තිබුණා.

[Read More]
සිරියානු යුද්ධය  - Read Photos
සිරියානු යුද්ධය

මෙම ඡායාරුපයෙන් දැක්වෙන්නේ සිරියානු රජයේ හමුදාව දෙසට ඉලක්කය ගන්නා සිරියානු විප්ලවකාරී ස්නයිපර්කරුවකු සහ ඔහුගේ සගයකු කණ්නාඩියක් තුලින් පිළිබිඹු වන ආකාරයයි.

[Read More]
වෙනිසියුලානු අර්බුදය - Read Photos
වෙනිසියුලානු අර්බුදය

මෙම ඡායරුපයෙන් දැක්වෙන්නේ 28 වියැති හෝසේ වික්ටර් සලසර් බල්සා නම් වෙනිසියුලානු තරුණයා කැරලි මර්ධන පොලිසිය සමග ඇතිවූ ගැටුමක් අතරතුරදී ගිනිගත් ආකාරයයි

[Read More]
ඉරාක සිරකරු සහ පුතු - Read Photos
ඉරාක සිරකරු සහ පුතු

ඉරාක යුද සිරකරුවෙකු සිය සිව් හැවිරිදි දරුවාව තුරුළු කරගෙන සිටින මෙම ඡායාරූපය ගනු ලැබුවේ ඇසෝසියේටඩ් ප්‍රෙස් ඡායාරූප ශිල්පී ප්‍රංශ ජාතික ජීන්-මාක් බූජු විසිනි.

[Read More]
Defending the Barricade - Read Photos
Defending the Barricade

2006 පෙබරවාරි පළමුවැනිදා ඊශ්‍රායලයේ අමෝනා (Amona) ප්‍රදේශයේදී ලබාගත් මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ යුදෙව් ජාතික කාන්තාවක් ඊශ්‍රායල හමුදාවන් සමග පොරබදන ආකාරයයි. අමෝනා හි වෙසෙන සියලු දෙනා නීතිවිරෝධී පදිංචිකරුවන් ලෙස සලකු ඊශ්‍රායල රජය, ඔවුන් බලෙන් හෝ ඉවත් කිරීම සඳහා සන්නද්ධ පොලිස් නිලධාරීන් 

[Read More]