උමං දුම්රියේ මුහුණු වැසුම්


උමං දුම්රියේ මුහුණු වැසුම් - Read Photos

17 May 2020

මේ, කොවිඩ් වසංගතය පැමිණීමෙන් අනතුරුව ලන්ඩන් නුවර උමං දුම්රියක සාමාන්‍ය දසුනයි. එක්සත් රාජධානි ආණ්ඩුව ලොක්ඩවුන් තත්වය අවසන් කිරීමෙන් පසුව ජන ජීවිතය සෙමෙන් නමුත් යථා තත්වයට පත් වෙමින් තිබේ. ලන්ඩන් ප්‍රවාහන අධිකාරිය පවසා තිබෙන්නේ මේ වසරේදී වසංගතය හේතුවෙන් පවුම් බිලියන 4 ක පාඩුවක් අපේක්ෂිත බව ය. Image copyright - VICTORIA JONES / PA MEDIA