A PHP Error was encountered

Severity: Warning

Message: mysqli::real_connect(): Headers and client library minor version mismatch. Headers:50651 Library:50562

Filename: mysqli/mysqli_driver.php

Line Number: 211

Backtrace:

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/models/Product_model.php
Line: 9
Function: database

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct

File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once

34වන ප්‍රායෝගික අභ්‍යාස සහිත එක් දින වැඩමුළුව - News, Wildlife, People and Culture Stock Photos | Read Photos

34වන ප්‍රායෝගික අභ්‍යාස සහිත එක් දින වැඩමුළුව


34වන ප්‍රායෝගික අභ්‍යාස සහිත  එක් දින වැඩමුළුව - Read Photos

2 July 2019

2019 ජූලි මස 16 අඟහරුවාදා දින, 
අපගේ 34වන ප්‍රායෝගික අභ්‍යාස සහිත එක් දින වැඩමුළුව පවත්වන්නෙමු. එදින උදේ වරුවේ දී
පවතින හිරු එළිය සහ අවම ෆ්ලෑෂ් භාවිතයෙන් ඡායාරූප ගැනීම සහ අවම වියදමකින් අවශ්‍ය උපකරණ සාදා ගැනීම ද එදින ඔබට අත්විඳින්නට පුලුවන. සවස් වරුවේ දී අද දින ප්‍රචලිත Frequency Separation - 
High End Skin Re touching ප්‍රායෝගික අභ්‍යාස සහිත වැඩමුළුව පැවැත්වෙයි.
♦ ඊට සහභාගී වන්නන්ට පමණක්
වර්ණ මුද්‍රිත 
අත්පොතක් නොමිලේ පිරිනැමෙයි.

පිලියන්දල, වෑවල,
පිඟන් සංස්ථා පාරේ කෙළවර,
මනරම් පරිසරයකින් හෙබි
ගල් බංගලාව Rock House හෝටයේ දී
උදේ 9 සිට සවස 4 දක්වා
එය පැවැත්වෙයි.
උදෑසන කෙටි අහර, දිවා ආහාර සහ සවස තේපැන් සමග
ඔබේ ආයෝජනය 
ITPA සාමාජික ඔබට රු. 4,000/කි.
සාමාජික නොවන අයට රු. 5,000/කි.
30 දෙනකුට පමණක් අවස්ථාව සීමා කර ඇති බැවින්
ජුලි මස 12 දිනට පෙර
මුදල් ගෙවා ලියාපදිංචි වන අයට පමණක් 
ඊට සහභාගී විය හැකි ය. 
රූමත් නිරූපිකාවක සමග
පින්තූර ගැනීමේ අවස්ථාව ඇති නිසා,
කැමරාව සහ ලැප්ටොප් එකක් ඇත්නම් අරං එන්න.
සියලු ආලෝක උපාංග සැපයේ...

පහත දුරකතන අංක මගින් 
විස්තර දැනගත හැකි ය.
ඉන්ද්‍රනාථ 0777 366 663
තුෂාරි 0777 68 45 25
දර්ශන 0777 803 814.