A PHP Error was encountered

Severity: Warning

Message: fopen(/opt/alt/php81/var/lib/php/session/ci_sessionge7th8hpln2l6ppio9t7tvrm5rk8s62q): Failed to open stream: Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 177

Backtrace:

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct

File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once

A PHP Error was encountered

Severity: Warning

Message: session_start(): Failed to read session data: user (path: /opt/alt/php81/var/lib/php/session)

Filename: Session/Session.php

Line Number: 137

Backtrace:

File: /home/lankanewsweb/public_html/readphotos.com/application/controllers/Blogs.php
Line: 7
Function: __construct

File: /home/lankanewsweb/public_html/readphotos.com/index.php
Line: 315
Function: require_once

යනෙන අතර මඟ මලකට පෙම්බැඳ - News, Wildlife, People and Culture Stock Photos | Read Photos

යනෙන අතර මඟ මලකට පෙම්බැඳ


යනෙන අතර මඟ මලකට පෙම්බැඳ - Read Photos

25 October 2019

 

සවස් යාමයේ ඉර බැස යන්නට මොහොතක් තිබියදී අවට පරිසරයේ ආලෝකය ඉතා මෘදු අවස්ථාවක ලේනුන් අතරින් එක් අයෙක් මලක් දෙසට පිය මැන ඒය තරයේ අල්ලා සිඹිනු දුටුවා.. ''

ඉහත ඡායාරූපය බැලූ බැල්මට අපට සිතෙන්නේ කාටූන් චිත්‍රපටයක කොටසක් වන්නට ඇති බවයි.. ඒය ඒසේ නොවන්නේය . පසුගියදා ලෝකය පුරා කථා බහට ලක් වූ මෙම ඡායාරෑපයේ හිමිකරු නෙදර්ලන්ත ජාතික ඩික් වෑන් ඩුයිජින් ය. ඔහුගේ කාචයට මෙම සුන්දර දසුන හසුවී  තිබුණේ ඔස්ට්‍රියාවේ අග නගරය වියානා හී දීය. ඔහු විසින් අඛණ්ඩව සිය කාචයට රූප පෙළක් හසුකරගනිමින් සිටියදී, හුරු බුහුටි ලේන් පැටවෙකු තමන් යමින් සිටි ගමන නවතා අතර මගදී හමුවූ මලක් සිප ගන්නා අයුරු සටහන් වී තිබේ.

ස්වභාවධර්මය සහ වන ජීවිතය සිය නිර්මාණයන්ගේ ප්‍රදානතම මාතෘකාව කර ගත් මෙම ඡායාරූප ශිල්පියා මේ පිළීබදව සිය අදහස් දක්වමින් පවසා තිබුණේ තමන් ඔස්ට්‍රීයාවේ වියානා නගරයට පැමිණියේ ලේනුන්ගේ ඡායරෑප ගැනීමේ අරමුණින්ම බවයි.

”පළමු දවසේ අපි ඔවුන්ගේ හැසිරීම් අධ්‍යයනය කලා. දෙවන දවසේ මුළු දවස පුරාම අප ඔවුන්ව ඡායාරූප ගත කලා. සවස් යාමයේ ඉර බැස යන්නට මොහොතක් තිබියදී ඒ් කියන්නේ අවට පරිසරයේ ආලෝකය ඉතා මෘදු අවස්ථාවක ලේනුන් අතරින් එක් අයෙක් මලක් දෙසට පිය මැන එය තරයේ අල්ලා සිඹිනු දුටුවා.. ” ඩික් වෑන් ඒසේ සිය අත්දැකීම ගැන පවසයි.

”කැමරා කාචය තුළින් මම මේ සිදුවීම දුටුවා .. මම දැනගෙන හිටියා මේ සුන්දර අවස්ථාව මම ඒ් වන විටත් ඡායාරූපයට හසු කර ගත් බව. මම ජීවිතයේ වඩාත් සතුටු වූ ඡායාරූපයක් ඒය.”

ුඩැක් වැන් ඩුයිජින්ගේ Facebook පිටුවට හා Instagram ගිණුමට මෙම සබැඳි හරහා පිවිසෙන්නට ඔබට හැකිය.

කිසිදු අයුරකින් මලට නොරිදෙන සේ මෘදුව අල්ලා ඒහි සුවද විදින මේ කුඩා ලේන් පැටවාගේ ලෝකයෙහි මිනිස් ඇසට හසු නොවුණ තව කොයිතරම් සුන්දර සිදුවීම් වලින් පිරී තිබිය හැකිද?

 HANSANI SAMPATH